News

වැලිසර නාවික හමුදා කඳවුර යළි විවෘත කරන්න අවසර

කොවිඩ් ව්‍යාප්තිය නිසා හුදකලා කෙරුණු වැලිසර නාවික හමුදා කඳවුර සාමාන්‍ය රාජකාරී සඳහා යළි විවෘත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවසර ලබා දී තිබේ.

නාවික හමුදාව පවසන්නේ පියවර කිහිපයක් යටතේ කඳවුරේ රාජකාරී යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.