මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් 1472 දක්වා ඉහළට June 20, 2020 2:23 pm No Comments තවත් පුද්ගලයින් 26 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබු පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1,472 දක්වා ඉහළ ගොස් ඇත