News

කරුණාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් අරඹන්න වැඩබලන පොලිස්පතිගෙන් සී අයි ඩී යට නියෝග

කරුණා අම්මාන් විසින් පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිඛේ.

එල් ටී ටී ඊ ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කළ සමයේ සිදුකළ අපරාධ පිළිබද කරුණා අම්මාන් පසුගියදා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදුකර තිබුණා.