තවත් කොවිඩ්-19 ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1998 දක්වා ඉහළ ගොස් ඇත.
අද(24) වාර්තාවූ ආසාදිතයන් හත්දෙනා ඇමරිකාවේ සිට පැමිණි පුද්ගලයින් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ආසාදිතයන් 1562ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත