හමුදාවේ මරණ ගැන දුකයි June 26, 2020 7:04 pm No Comments යුද්ධය පැවති සමයේ සිදුවු හමුදා සමාජිකයින්ගේ මරණ පිළිබද තමන් කණගාටු වන බව විනයාග මුර්තී මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසයි. අරුණ සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය