කාදිනල් හිමිපාණන් හමු වු සජිත් සහ හරීන්
සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මැතිවරණ ප්රචාරක ප්‍රධානී හරීන් ප්‍රනාන්දු මහතා අද (27) අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ බැහැ දකිනු ලැබීය.
කොළඹ අගරදගුරුතුමන්ගේ නිල නිවසේ දී ඒ හමුව සිදුවූ අතර එහිදී සුහද කතාබහක බහක යෙදින. අගරදගුරුතුමන් විසින් ගෙන යන උතුම් කටයුතු උදෙසා සිය සහයෝගය මෙන්ම ගෞරවය ද පිරිනමන බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සජිත් සහ හරීන් අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ බැහැ දැකීම
සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මැතිවරණ ප්රචාරක ප්‍රධානී හරීන් ප්‍රනාන්දු මහතා අද (27) අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ බැහැ දකිනු ලැබීය. කොළඹ අගරදගුරුතුමන්ගේ නිල නිවසේ දී ඒ හමුව සිදුවූ අතර එහිදී සුහද කතාබහක බහක යෙදින. අගරදගුරුතුමන් විසින් ගෙන යන උතුම් කටයුතු උදෙසා සිය සහයෝගය මෙන්ම ගෞරවය ද පිරිනමන බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Posted by Sajith Premadasa on Saturday, June 27, 2020
