කොවිඩ්-19 ආසාදනය වූ 33ක් පූර්ණ සුවය ලබයි June 30, 2020 12:29 pm No Comments මෙරට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 33දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 වෛරසයෙන් සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1711 දක්වා ඉහළ ගොස් තිබේ.