තංගල්ල නගරයේ ඉදිකළ ආරෝග්‍යා පෞද්ගලික රෝහල අද පෙරවරුවේ (04) විවෘත කළා.
ආබාධිතයන් පුද්ගලයන් වෙනුවෙන් අත්වාරු සහ රෝද පුටු බෙදාදීම වුණා.
ලංකා ලුණු සමාගම් සේවකයන් තම දිනක වැටුප කොවිඩ් – 19 අරමුදලට පරිත්‍යා කිරීමට කටයුතු යොදා තිබුණා.
ලුණු සමාගමේ සභාපති නිශාන්ත සඳබරණ මහතා ඊට අදාළ චෙක්පත ලබා දුන්නා.