කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට July 5, 2020 10:47 am No Comments ශ්රී ලංකා ජාතික ක්රීකට් කණ්ඩායමේ ක්රීඩක කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට ගෙන තිඛේ. ඒ අද උදෑසන පානදුර හොරේතුඩුව ප්රදේශයේ සිදුවු රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිටයි. අදාල මොහොතේ කුසල් මෙන්ඩිස් රථය පදවා ඇති බව වාර්තා වෙයි