වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු කෝවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වී තිඛේ.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ වෛරසය ආසාදනය වු රැඳවියා කන්දකාඩු පිහිටි මත්ද්‍රව්‍යවලට අබ්බැහිවුවන් පුනුරුත්ථාපනය කිරිමේ මධ්‍යස්ථානයේ සිට ජුනි 27 වනදා වැලිකඩට මාරු කරන ලද අයෙකු බවයි.