මැතිවරණය වෙනුවෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක්
2020 පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපති කර ඇති බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සදහන් කළේ එම මෙහෙයුම් මැදිරිය ජූලි 01 වන දින සිට ස්ථාපිත කර ඇති බවයි.
මෙම මෙහෙයුම් මැදිරිය වෙත මහජනතාවට මැතිවරණ නීති උල්ලංගනය කිරීම සම්බන්ධව පැමිණිලි සහ තොරතුරු ලබාදීම සදහා පහසුකම් සලසා ඇත.
මෙම මෙහෙයුම් මැදිරියේ දුරකථන අංක හා විද්යුත් තැපැල් ලිපිනය පහතින් වේ….
සෘජු දුරකථන අංක – 1933 / 011-2472757
අනෙකුත් දුරකථන අංක – 011-5978701 / 011-5978702
– 011-5978703 / 011-5978714
– 011-5978719 / 011-5978721
– 011-5978722 / 011-5978737
පොලිස් මූලස්ථානය මගින් – 011-2421111 / දිගුව 3051
ෆැක්ස් අංක – 011-2345553
– 011-2327706
– 011-2440433
ජංගම දුරකථනය – 0718592717
විදයුත් තැපැල – igp.cr@police.lk
