කොරෝනා රෝගීන්ට ප්‍රථිකාර කරන්න කන්දකාඩුවේ රෝහලක් July 10, 2020 7:38 am No Comments කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය රෝහලක් බවට බවට පත් කර තිබේ. මේ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.