වැලිකඩින් තවත් කොරෝනා ආසාදිතයෙක් July 10, 2020 8:46 pm No Comments වැලිකඩ බන්ධනාගාරයෙන් තවත් කොරෝනා ආසාදිතයෙකු හදුනාගෙන ඇත. බන්ධනාගාර රෝහලේ උපස්ථාන කටයුතුවල නිරතව සිටින රැඳවියෙකුට මෙරට කොරෝනා ආසාදනය වී ඇති බවයි තහවුරු වී ඇත්තේ. හේමන්ත ලියනපතිරණ