අයිශ්වර්යා රායි බච්චන්ට හා ඇයගේ දියණියටත් කොරෝනා පොසිටිව්
බොලිවුඩයේ සුපිරි නිලි අයිශ්වර්යා රායි බච්චන්ට හා ඇයගේ දියණියට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වී ඇත.
අයිශ්වර්යා රායිගේ සැමියා වන අභිශේක් බච්චන්ට හා මාමන්ඩිය වන සුපිරි නළු අමිතාබ් බච්චන්ට ඊයේ කෝවිඩ් 19 වැලදී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව රෝහල් ගත කළේය.
පසුව බච්චන් පවුලේ හා ඔවුන් ළගින් ඇසුරු කළ පිරිස වෙත කළ කෝවිඩ් පරීක්ෂාවේදී අයිශ්වර්යා රායි බච්චන්ට හා ඇයගේ දියණියට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වී ඇත.
