News

අනුරගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොණු කර තිඛේ.

ඒ දේශපාලන පලිගැනිම් පිළිබද සොයා බැලීමට පත් කර ඇති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නිකුත් කර ඇති නොතීසිය බල රහිත කරන ලෙස ඉල්ලමිනුයි.

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා කරන ලද පැමිණිල්ලකට අදාලව දේශපාලන පළිගැනිම් පිළිබද විමර්ශනය කෙරෙන කොමිසම විසින් අනුර දිසානායක මහතාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණා.