News

සුවය ලැබූ ආසාදිතයන් 2000 ඉක්මවයි

තවත් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙක් අද (15) උදෑසන 10 වන විට පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2001ක් දක්වා ඉහළ ගොස් තිබේ

මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2665 ක් වන අතර ඉන් 653 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.