News

අඟුලාන පොලිස් ස්ථානය අසළ නොසන්සුන් තත්ත්වයක්

අඟුලාන පොලිස් ස්ථානය අසළ නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබේ.
අප වාර්තාකරු පැවසූවේ, තත්ත්වය පාලනය කිරීමට කඳුළුගෑස් ප්‍රහාර එල්ල කළ බවයි.

පොලිස් ස්ථානය අසළ ට රැස් වු ජනතාව පොලීසිය දෙසට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පසුව තත්ත්වය පාලනය කිරීම සඳහා අඟුලාන පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.

මේ වන විට තත්ත්වය පාලනය කර ඇතැයි ද වාර්තා වේ.