ජා-ඇල පොලිස් ස්ථානාධිපතිවරයට ස්ථාන මාරුවක් July 16, 2020 9:41 pm No Comments ජා-ඇල පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් කොමිසම විසින් පොලිස් මූලස්ථානය වෙත මාරු කර තිබේ. මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ ඉල්ලීම අනුව පොලිස් කොමිසමේ අනුමැතිය මත මෙම පියවර ගෙන තිබේ.