කතරගම පූජා භූමියට වන්දනාකරුවන් ඇතුළු කිරීම සීමා කෙරේ July 18, 2020 2:09 pm No Comments කතරගම පූජා භූමියට වන්දනාකරුවන්ට ඇතුල් වීම ජුලි 21වනදා සිට අගෝස්තු 04වනදා දක්වා සීමා කර ඇත. මේ අතර, වාර්ෂික ඇසල පෙරහැර ද නරඹන්නන් නොමැතිව සිදු කරන බව ද රුහුණු කතරගම මහා දේවාල බස්නායකතුමන් පවසයි.