තවත් කොරෝනා රෝගීන් 9 ක් July 19, 2020 11:07 pm No Comments තවත් කොරෝනා ආසාදිතයින් 09 දෙනෙකු හදුනාගෙන තිඛේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 2724 ක් දක්වා ඉහළ ගොස් ඇත.