News

හයිලෙවල් මාර්ගයේ රථවාහන තදබදයක්

අධික වර්ෂාව හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ කිරුළපන බේස්ලයින් හන්දිය ජලයෙන් යට වී ඇති බව වාර්ථා වෙයි.

මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගය අවට දැඩි රථවාහන තදබදයක් ද ඇති ව තිබේ.