ශෂී වීරවංශ අත්අඩංගුවට ගන්න වරෙන්තු July 21, 2020 11:13 am No Comments කූට ලේඛන සැකසීමට අදාළ නඩුව සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී විරවංශ මහත්මිය අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(21) වරෙන්තුවක් නිකුත් කර තිබේ.