News

ආයුධ තොගයක් සමග සමග සැකකරුවකු අත් අඩංගුවට

මත්ද්‍රව්‍ය ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවකු සමග ආයුධ තොගයක් සන්ව්ධානාත්මක අපරාධ මර්දන ඒකකයේ ව්ශේශ කාර්ය බලකා නිලධාරීන් කල වැටලීකදී ඊයේ සවස අත් අඩංගුවට ගෙන තිබේ.

බෝර 12 ගිනි අවියක් උන්ඩ 6ක් ටී 56 උන්ඩ 23 ක් ටී 56 මැගසින් 1ක් ජීව අත්බෝම්බයක්.කඩු 03ක් හා යුධහමුදා ඇදුම් කිහිපයක් අත් අඩංගුවට ගත් භාන්ඩ අතර තිබේ.

මත්ද්‍රව්‍ය හා අපරාධ සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව කල වැටලීමකදී ඇල්පිටිය පහළ ඕමත්ත ප්‍රාදේශයේ නිවසක හා ගෙවත්තේ වල දමා තිබියදී මෙම ආයුධ අත් අඩංගුවට ගෙන ඇත.මෙම සැකකරු අපරාධ රැසකටම සම්බන්ධ අයෙක් බව පොලිසිය කියයි.