News

දිවයිනේ PCR පරීක්ෂණ 141,515ක් කර අවසන්

මේ වනවිට දිවයිනේ පි.සී.ආර් පරික්ෂණ 141,515 සිදු කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඊයේ(21) දිනයේදි පි.සී.ආර් පරික්ෂණ 1110 සිදුකර ඇති අතර, ඉන් කිසිදු කොරෝනා අසාදිතයෙකු වාර්තා වී නොමැත.