News

ලොව ලාබාලතම කොවිඩ් මරණය

ඇමෙරිකාවේ වයස අවුරුදු 9ක දැරියක් කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ලොව මෙතෙක් වාර්තාවූ ලාබාලතම මරණය මෙය වෙයි.

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විසූ දැරියක් මෙලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.

කොවිඩ් ආසාදිත දැරිය මියයාමත් සමඟ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාසල් නැවත විවෘත කිරීමේ තීරණයට මේ වන විට දැඩි ජනතා විරෝධයක් එල්ල වී තිබේ.

ඇමෙරිකාවේ වර්ජිනියාහි සංක්‍රමණිකයන් රඳවා සිටින මධ්‍යස්ථානයකට 75% කට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.