News

හෙරායින් ජාවාරමේ යෙදුන 6 ක් අත්අඩංගුවට

හොරණ, මිරිහාන හා බොරලැස්ගමුව කේන්ද්‍ර කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් එකක් සහ රුපියල් ලක්ෂ 10ක මුදලක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත.