News

රුවන්වැල්ලේ අවි ආයුධ කම්හලක් වටලයි

රුවැන්වැල්ල ඉඹුලාන අවි ආයුධ කම්හලක් පවත්වාගෙන ගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිඛේ.

පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ එකකය විසිනුයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 52 ක තැනැත්තෙක්. ඔහු විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවලට අවි ආයුධ නිශ්පාදනය කර ඛෙදා හැර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

හේමන්ත ලියනපතිරණ