News

කුරුණෑගල නගරාධිපතිට එරෙහිව පෙත්සමක්

කුරුණෑගල පුරාවිද්‍යා වටිනාකමක් ඇති ගොඩනැගිල්ලක් කඩා දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස අභියාචනාධිකරණයට පෙත්සමක් ගොණු කර තිඛේ.

ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රීක් අපේක්ෂක නාමල් කරුණාරත්න මහතා විසිනුයි මෙම පෙත්සම ගොනු කර ඇත්තේ.

නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පෙත්සමෙන් ඉල්ලා තිඛේ.