තවත් කොරෝනා රෝගීන් 21 කට සුවයි July 29, 2020 3:35 pm No Comments මෙරට කොරෝනා ආසාදිතයින් 21 දෙනෙක් අද (29) උදෑසන 10 වන විට පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 2317ක් දක්වා ඉහළ ගොස් තිබේ.