අනුරුද්ධ සම්පායෝ යලි රිමාන්ඩ් August 4, 2020 5:42 pm No Comments මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඇතුලු නිලධාරීන් 4 දෙනෙකු ලබන 18 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිඛේ. මීගමුව මහේස්ත්රාත් අධිකරණයයි නියෝගය ලබා දුන්නේ. අනුරුද්ධ සම්පායෝ පසුගිය 2 වනදා පොලිසියට භාර වී තිබුණා.