ගූගල් වල ‘sex’ සොයා අංක එකට හිටිය ලංකාව තුනට වැටේ
ගූගල් සෙවුම් යන්ත්‍රය තුළ වැඩිම වාර ගණනක් ‘Sex’ යන වචනය සෙවූ රටවල් අතර අඛණ්ඩව වසර කිහිපයක් පළමු ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාව ගතවූ මාස 12ක කාලය තුළදී තෙවැනි ස්ථානයට පත් වෙයි.
ගූගල් ට්‍රෙන්ඩ්ස් හරහා කළ සොයා බැලීමකදී මේ බව හෙලි වූ අතර ගතවූ මාස 12 තුළදී ‘Sex’ යන වචනය වැඩිම වාර ගණන ගණනක් සෙයා ඇති රට බවට බංග්ලාදේශය හා දෙවැනි ස්ථානයට ඉතියෝපියාව පත් වී ඇත.
නගරයක් ලෙස ගත්විට ‘sex’ යන වචනය වැඩිම වාරයක් සොයා එහි පළමු ස්ථානයේ පසුවුවේ හෝමාගම වුවත් මෙවර එම ස්ථානය හිමි වී ඇත්තේ උතුරුමැද පළාතේ පිහිඹියාගොල්ලෑවයි.