News

මහනුවර තැපැල් ඡන්දයේ ජය පොහොට්ටුවට

මහනුවර තැපැල් ඡන්දය ජය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව ඇත.

SLPP – 35,372
SJB – 8,511
JJB – 2,935