News

කළුතර හොරණ ජය පොහොට්ටුවට

කළුතර හොරණ ආසනයේ ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව ඇත.

SLPP – 66,361
SJB – 17,510
JJB – 4,267
UNP – 1,573