News

අලුත් අගමැති 9 දිවුරුම් දෙයි

නව රජයේ අගමැති එළඹෙන 09 වනදා දිවුරුම් දීමට නියමිතයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙලස නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත අතර මෙරට අගමැතිවරයා ලෙස ඔහු දිවුරුම් දෙන සිව්වන අවස්ථාවද මෙයයි