පිල්ලෙයාන් මඩකලපුවෙන් එක
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් වී තිබේ.
තමිල් මක්කල් විඩුතලෙයි පුලිහල් – ආසන 01යි
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් – 54,198
ඉලංගෙයි තමිල් අරසු කච්චි – ආසන 2යි
සානක්‍ය රාහුල් – 33,332
කෝවින්දන් කරුණාගරන් – 26, 382
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 01
එස්. වියාලේන්ද්‍රන් – 22,218
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය – ආසන 01
අහමඩ් සෙයිනුලාබ්දීන් නසීර් – 17,599
