News

ත්‍රිකුණාමලයෙන් එකට තවුෆීක්

2020 මහ මැතිවරණයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ඒ අනුව,

සමගි ජන බලවේගය – ආසන 02

එම්.එස් තවුෆීක් – 43, 759

ඉම්රාන් මහරූෆ් – 39,029

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 01

කපිල නුවන් අතුකෝරළ – 30, 056

ඉලංකෙයි තමිල් අරසු -ආසන 01

ආර්.සම්බන්ධන් – 21, 422