විමලවීර දිගාමඩුල්ලෙන් එකට
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දිගාමඩුල්ල දිස්ත්රික්කයේ මනාප ප්රතිඵල නිකුත් වී තිබේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 03
විමලවීර දිසානායක – 63,594
ඩී සී වීරසිංහ – 56,006
තිලක් රාජපක්ෂ – 54,203
සමගි ජන බලවේගය – ආසන 02
එච්. එම්. එම් හාරිස් – 36,850
ෆයිසාල් කාසිම් -29,423
ජාතික කොංග්රසය – ආසන 01
ඒ. එල්. එම් අතාවුල්ලා – 35,697
සමස්ත ලංකා මුස්ලිම් කොංග්රසය – ආසන 01
මොහොමඩ් මුෂ්රාෆ් – 18,389
