News

ජීවන්ට නුවරඑළියෙන් වැඩිම මනාප

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 05

ජීවන් තොණ්ඩමන්            – 109,155
සී.බී රත්නායක                   – 70,871
එස්.බී.දිසානායක               – 66,045
මරදපාණ්ඩි රාමේෂ්වරන් – 57,902
නිමල් පියතිස්ස – 51,225

සමගි ජන බලවේගය – ආසන 03

පලනි දිගම්බරන්            – 83, 392
වේලුසාමි රාධක්‍රිෂ්ණන් – 72 167
එම්. උදයකුමාර්              – 68,119