ජාතික ලැයිස්තුවෙන් එජාපෙ පාර්ලිමේන්තුවට
2020 මහ මැතිවරණයේ එක් එක් පක්ෂ ලබා ගත් ඡන්ද සංඛ්‍යාවට අනුව හිමි වන ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර ඇත.එය මෙසේය,
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ 17 යි
සමගි ජන බල වේගය 07 යි.
එක්සත් ජාතික පක්ෂය 01 යි.
ජාතික ජන බල වේගය 01 යි.
අපේ ජන බල පක්ෂය 01යි.
අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය පක්ෂය 01 යි.
ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂය 01 යි.
