දිවයින පුරා විදුලි සැපයුමට බාධා සිදුව ඇති බව විදුලිබල අමාත්‍යංශය සදහන් කරයි.
විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ දෝෂ තත්ත්වයක් හේතුවෙන් බව එම අමාත්‍යංශය සදහන් කළේය.
කෙසේ වෙතත් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කරමින් සිටින බව විදුලිබල අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරයි.