රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය-කළුතර දිස්ත්‍රික්කය
කළුතර දිස්ත්‍රික්කයේ රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය මේ වන විට නිකුත් කර තිබේ.
රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිසිමෙන් අදාළ නාම ලේඛනය ලබාගත හැකිය.
ඒ අනුව තෝරාගනු ලැබූවන්ගේ පත්වීම් ලිපි අමාත්‍යාංශය මඟින් ඉදිරියේ දී ඔවුන් වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති අතර, අදාළ පත්වීම්ලාභීන් සැප්තැම්බර් 02 වැනි දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු වේ.
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ තේරී පත්වු උපාධිධාරී නාම ලේඛනය පහතින් දැක්වේ.
කළුතර දිස්ත්‍රික්කය
තෝරාගත් ලැයිස්තුව
අගලවත්ත : shorturl.at/kRUVW
බදුරළිය : shorturl.at/fmuI3
බණ්ඩාරගම : shorturl.at/lTY29
බේරුවල : shorturl.at/BCIMS
බුලත්සිංහල : shorturl.at/osA13
දොඩංගොඩ : shorturl.at/jyMPU
හොරණ : shorturl.at/esU57
ඉංගිරිය : shorturl.at/esAY7
කළුතර : shorturl.at/bAMQ9
මදුරාවල : shorturl.at/oEKN3
මතුගම : shorturl.at/ovxFR
මිල්ලනිය : shorturl.at/xyEKL
පානදුර : shorturl.at/hnpDK
වලල්ලාවිට : shorturl.at/yAOPV
අපේක්ෂිත ලැයිස්තුව : shorturl.at/aeDI1
ප්‍රතික්ෂේප ලැයිස්තුව :shorturl.at/FIPU4
