විපක්ෂයේ ප්රධාන සංවිධායක ධූරය ලක්ෂ්මන් කිරිඇල්ලට August 20, 2020 6:59 pm No Comments සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විපක්ෂයේ ප්රධාන සංවිධායක ධුරයට නම් කර තිබේ.