News

උපාධිධාරීන් පිරිසක් විරෝධතා පාගමනක

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අද (21) විරෝධතා පාගමනක් ආරම්භ කර තිබේ.

එම උපාධිධාරීන් සදහන් කළේ උපාධිධාරීන් තුන්දහසකට අධික පිරිසකගේ නම් රැකියාලාභී උපාධිධාරී ලේඛනයෙන් ඉවත් කර ඇති බවයි.

එය අසාධරණ බවත්, ඔවුන්ට සාධාරණය ඉෂ්ඨ කර දෙන මෙන් ඉල්ලා එම උපාධිධාරීන් පිරිස අද (21) කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට පාගමනින් ජනාධිපති කාර්යාලය අසළට පැමිණ තිබේ.