පාසැල් සිසුවියක් ත්‍රීරෝද රියක ගැටෙයි.
බගවන්තලාව මාර්ගයේදී මාර්ගය හරහා මාරුවීමට ගිය පාසැල් සිසුවියක් අනතුරකට ලක්ව රෝහල් ගතකළා. ඊයේ දින (23) පස්වරුවේ පාසැල් සිසුවිය මෙම අනතුරට මුහුණදී ඇත.
මෙම අනතුර අසල තිබු වෙළඳසැලක සවිකර තිබු CCTV කැමරාවක සටහන්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී දැරිය සිය මිතුරියන් සමඟ පැමිණ එක්වරම ප්‍රධාන මාර්ගය හරහා දිවයන අතර එහිදී බගවන්තලාව තැපැල් කාර්යාලය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක ගැටෙන ආකාරය දිර්ශනය වන බවයි පැවසෙන්නේ.
