තවත් ආසාදිතයින් 5දෙනෙකු සුවය ලබයි
කොවිඩ්-19 ආසාදනය වූ ආසාදිතයින් 05දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව මේ වන විට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 2,816 දක්වා ඉහළ ගොස් තිබේ.
සෙ$ඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ මේ වන විට පුද්ගලයින් 131දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි.
මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2959ක් ඉහළ ගොස් තිබේ.
මේ වන විට මෙරට තුළ මියගිය සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 12ක් දක්වා ඉහළ ගොස් ඇත.
