News

එ.ජා.ප. කෘත්‍යාධීකාරි මණ්ඩලය අද පස්වරුවේ රැස්වෙයි

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරි මණ්ඩලය අද පස්වරු 3.30ට රැස්වීමට නියමිතව තිබේ.

එහිදී පක්ෂ ප්‍රතිසංවිධානය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

එමෙන්ම පක්ෂ නායකත්වය පිළිබඳව ද අවදානය යොමු කිරීමට නියමිතයි.