News

තවත් කොරෝනා රෝගීන් 11කට සුවයි

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 11දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2830ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට කොවිඩ් 19 ආසාදිතයින් 142 දෙනෙකු රෝහල්වල පුර්ණ වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.