ගාල්ල අක්මීමන ප්රදේශයේ හෝටලයක පැවැත්වූ ෆේස්බූක් සාදයක් වටලා ඇත.
සාදයේ සිටි 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය පැවසුවේ එම පිරිස අතර තරුණියන් දෙදෙනෙකු සහ තරුණයන් 26 දෙනෙකු සිටින බවයි.
අද (30) අලුයම කළ මෙම වැටලීමෙන් ඔවුන් සතුව තිබී කේරළ ගංජා සොයාගෙන ඇත.