තවත් කොරෝනා රෝගීන් 08කට සුවයි
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 08දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2,868ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 3,012ක් වන අතර වෛරස ආසාදිතයින් 132 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
