News

සපුගස්කන්දෙන් හෙරොයින් කිලෝ 23ක් සොයාගැනේ

සපුගස්කන්ද ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝ 23ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ හෙරොයින් සමග සැකකරුවෙකු ද අත්අඩංගුවට ගත් බවයි.

පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් සිටියි.